Saturday, April 11, 2009

කජු අලුවා




කැකුලු පිටි කැට 2 යි.
පැණි කෝප්ප 1/4 යි.
සීනි ග්රෑම් 250 යි.
ලුණු ස්වල්පයක්
කැබලි ක‍රගත් කජු


පැණි හා සීනි ළිප තබා උණු ක‍රන්න. උණු වන විට කපා ගත් කජු කැබලිද එක් ක‍රන්න. ඉන්පසු හොදින් රන්වන් පාට වන තෙක් බැද ගත් පිටි ද ලුණුද බටර් ටිකක්ද දමා කලවම් ක‍්රන්න. පදමට ආ පසු ලිපෙන් බා පිටි තව‍රා ගත් ලෑල්ලක දමා කැමති හැඩයකට කපා ගන්න.

No comments:

Post a Comment