Friday, April 10, 2009

ඉදි ආප්ප




රතු හෝ සුදු කැකුලු කිලෝ 1යි
උණු වතුර කේතලයක් උතුරැවා ගන්න
ලුණු ස්වල්පයක්



හාල් සෝදා ග‍රාගෙන පෙගෙන්නට හ‍්රින්න. පසුව වතුර බේරාගෙන වංගෙඩියේ කොටා පිටි ක‍රන්න. සදාගත් හාල්පිටි පෙනේරෙකින් හලාගන්න. කබලක් ළිප තබා හාල්පිටි රත්‍්ක‍ර ගන්න නැවතත් පෙනේරෙකින් හලන්න. මෙසේ සාදාගත් හාල්පිටි වලට ලුණුවතුර සහ උණුවතුර පදමට මිශ‍්රක‍රගෙන ඝනකමට පාප්පයක් මෙන් අනාගන්න. ඉදිආප්ප වංගෙඩියට දමා ඉදිආප්ප තට්ටුවලට රවුමට වත් ක‍රන්න. වණ්ඩුවේ තම්බා ගන්න.

1 comment:

  1. මමනම් ආසයි. හදල දෙන්නම බැරිද?

    ReplyDelete